ජැමෙයිකාවේ කිංස්ටන් හා ශාන්ත ක්ලේයාර්හිදි පැවැත්වෙන බටහිර කොදෙව්, ඉන්දියා හා ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟයේ ටිකට් විකීනීම අරඹා ඇත.
ජුලී 5 වැනිදා පැවැත්වීමට නියමිත නැගෙනහිර කොදෙව් හා ඉන්දියා තරඟයේ ටිකට් පතක මිල ඇමරිකා ඩොලර් 130 ක් හෙවත් රුපියල් 15600 කි.
ජුලි 7 වැනිදා බටහිර කොදෙව් හා ශ්‍රි ලංකාව අතරත් ජුලි 9 වැනිදා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතරත් ජුලි 11 වැනිදා පැවැත්වෙන තරඟයේ ටිකට් පතක මිල ඩොලර් 150 ක් හෙවත් රුපියල් 18000 කි.
ශ්‍රී ලංකාව හා බටහිර කොදෙව්වන් අතර ජුලි 28 වැනිදාත් බටහිර කොදෙව් හා ඉන්දියා අතර තරඟය ජුලි 30 වැනිදාත් ඉන්දියා ශ්‍රි ලංකා තරගය ජුලි 02 වැනිදාත් ජැමෙයිකාවේදි පැවැත්වේ