තුන් දෙනෙක් ඇප බඳිති


සමාජවාදී සමානතා පක්ෂයේ පානි විජයසිරිවර්ධන මහතා ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයයේ දී අද (26) ඇප මුදල් තැන්පත් කළේය.

දැනට ජනසෙත පෙරමුණ හා ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු පක්ෂයෙන් දෙදෙනෙක් ඇප තැන්පත් කළහ.