මීගලෑව වී මෝල් හිමියකු වන මහින්ද කුමාර සිව් හැවිරිදි පුතු දිනිඳු යශේන් ඒකනායක පැහැර ගෙන තුන් දිනක් ගත වු අදත් එම දරුවා ගැන කිසිදු තොරතුරක් නොලැබුණු බව පෙලීසිය කියයි.
අසල ළිඳක් ළඟ ලේ පැල්ලමක් තිබෙන බවට ලැබණු තොරතුරක් සමඟ එම ළිඳ වතුර මෝටර් දමා හිස් කළ නමුත් කිසිත් සොයාගත නොහැකි විය.
පසුගිය 29 වැනිදා යතුරු පැදි දෙකකින් පැමිණි සිව් දෙනෙක් දරුවා රැගෙන පළා ගියහ.




