තුණ්ඩුවෙන් කඩ වසයි


දිගින් දිගටම මුස්ලිම් වැසියනට එල්ලවන බලපෑම් වලට විරෝධය පා අද (19) කඩ සාප්පු වසා හර්තාලයට එක් වන්නැයි ඉල්ලමින් මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානය  ඊයේ (18) කොම්පඤ්ඤවීදිය කඩවලට පත්‍රිකාවක් බෙදා දී තිබිණි.

තරුණයකු පැමිණ පෙර දින සවස එම පත්‍රිකාව දුන් බව කොම්පඤ්ඤවීදිය කඩහිමියෙක් කීවේය.