පානදුර තීන්ත කම්හලක ඇතිවූ තීන්ත කාන්දුව හේතුවෙන් අවට හා කර්මාන්තශාලාවේ අධික තීන්ත සැර නැවැත්වීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රතික්‍රියක රසායනයක් ඉසිනු ලැබූහ.
ඒ.එෆ්.එෆ්.එෆ් රසායනික පෙණ ද්‍රාවණය මෙසේ ඉසීම මගින් ඒ අවට පරිසරයට එකතු වී ඇති තීන්තවල අධික ගන්ධය අවම කිරීමට උත්සාහ කරන බව ඔවුහු කියති.





