අනුරාධපුර විහාරපාළුගම වැසියකුගේ යතුරුපැදියක් අද තිසාවැවෙන් ගොඩ ගත් බව පොලීසිය කියයි.
ගෙදර නවතා තිබුණු මේ යතුරුපැදිය අද අලුයම එකට පමණ නැතිවන්නට ඇතැයි ද එය තිසා වැවේ ධීවරයකු දැක පොලීසියට දන්වා ඇතැයි ද දැනගන්නට ඇත.
යතුරුපැදියේ වටිනාකම රුපියල් ලක්ෂ එක හමාරකට ආසන්නය.