තිස්සමහාරාමයේ උඩුවිලගොඩ අද අලුයම බෝම්බ ප්‍රහාරයකින් තරුණයකු මරා දමා තවත් පස් දෙනකුට තුවාල කර ඇතැයි හම්බන්තොට පොලීසිය කියයි.
මිය ගිය පුද්ගලයා යතුරු පැදියකින් එහි ආ බව කියති.
ත්‍රීරෝද රියකට හා යතුරු පැදියකට ද බෝම්බ වැදී තිබේ.