හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා දරු දෙදෙනාත් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්‍තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් සිංගප්පුරුවට ගොස් ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 306 දරණ ගුවන් යානයෙන් අළුයම 1.30 ට පමණ ඔවුහු පිටත්ව ගිය බව දැනගන්නට ඇත.

