
(ශානුක අරවින්ද)
තිසර පෙරේරාගේ (97*) ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් දඹුල්ල වයිකින්ස් කණ්ඩායමට එරෙහිව අද (30 වැනිදා) පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වැනි තරගයෙන් ලකුණු 66 ක පහසු ජයක් වාර්තා කිරීමට යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.
මේ දක්වා සහභාගි වූ තරග දෙකම ජයගෙන සිටින යාපනය කණ්ඩායම, මේ වන විට ලකුණු 4 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි.
වැඩිවිස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.



