ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නාමයෝජනාව අවලංගු කිරීමට ක්‍රීඩා ඇමැති ගත් තීරණය අහෝසි කරන්නැයි රීට් ආඥාවක් පතා සුමතිපාල මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති එස් සී ස්කන්ධරාජා මහතා අද ඉවත දැමීය.
ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුමතිපාල මහතාගේ ඉල්ලුම්පත ඉවත දැමුවේ පසුගිය මාර්තු 29 වැනිදාය.