තිරුක්කෝවිල් සුසානෙන් මළකඩ කෑ අවි ගොඩ ගනී


තිරුක්කෝවිල් පොදු සුසාන භූමියේ වල දමා තිබූ පැරණි අවි ආයුධ තොගයක් අද සොයා ගත් බව පොලිසිය කියයි.

බිමි බොමිබ දෙකක්, අත් බොමිබ දෙකක්, අරුල් මොටාර් උණ්ඩ දෙකක්, ටොම්බා බෝම්බයක්, ටී පනස් හය උණ්ඩ 25, ටී56 මැගසින් දෙකක් සහ එස්එල්ආර් මැගසීනයක් සායා ගැනුණු භාණ්ඩ අතර වෙයි.

තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර, පොලිස් පරීක්ෂක සමන්ත, පොලිස් පරීක්ෂක හේරත්, පොලිස් කොස්තාපල් 83361 ලංකාධිකාර සහ පොලිස් කොස්තාපල් 73571 ජයකාන්ත් විමර්ශන පැවැත්වූහ.

12483734_946272735466092_1425292184_n 12498851_946272772132755_256090257_n 12506511_946272878799411_479899174_n 12506626_946272705466095_694753573_n 12511986_946272668799432_1531896098_n

ampara-wasantha-chandrapala-015-jan-08

1 3 4 5 6