අක්කරපත්තු තිරුක්කෝවිල් හි වට්ටමඩුව රක්ෂිත වනය හේන් වගාව සදහා කපමින් සිටි බව කියන 31 දෙනකු අල්ලා තිරුක්කෝවිල් පොලීසියට බාරදුන් බවත් තවත් සියයක් පමණ පැන ගිය බවත් එහි වැඩම කළ අම්පාරේ සන්තින්ද්‍රිය හිමියෝ පොලීසියට දැන්වුහ.
ඇතැම් පිරිස් රජයේ ඉඩම් බලෙන් අල්ලාගෙන කුඹුරු හා හේන් වගාවට යොදාගන්නා බවද පොලීසිය කියයි.