තිරිසනාගෙන් නියම ආදර්ශයක්


කැලිෆෝනියාවේ  ඩෝනා  පොයින්ට්  සිට ඩොල්ෆින්  මසුන් බැලීමට  මුහුදු සවාරියක් යන සංචාරකයින් පිරිසකට තම පැටවා  කරමත තබාගෙන  මුදුදේ සැරිසරන ඩොල්ෆින් මවක්  දුටහ.

 එහෙත් කර මත සිටි පැටවා මිය ගොසිනි. ඩෙල්පින් මව පැටවා පිට මත තබාගෙන  පිහිණුවාය. 

කුස ගින්නේ පෙළුණු  දරු තිදෙනා  අතහැර සොර සැමියා  හා පලා ගිය දඹුල්ලේ  මව හා මේ ඩොල්පින් මව අතර පරතරය කොතෙක්දැයි බොහෝ දෙනෙක් අසති.