තිරිසන් වධයකට ලක් වී බරපතලයි


දඹුල්ලේ පෞද්ගලික ආයතනයක සේවකයන් පිරිසක් තවත් සේවකයකුගේ දෑත් බැද  නිරුවත් කැර අධි පිඩන පොම්පයකින් පිටුපසුට හුළං ගැසිම නිසා බරපතල ලෙස තුවාල ලැබ  දඹුල්ල රෝහලට ඇතුළු කළ බවත් ඔහු ගේ ජිවිතය බේරා ගැනීම සදහා වෛද්‍යවරුන් සැත්කම් දෙකක් කළ බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.

 ඔහුගේ බඩවැල්වලට බරපතල හානි සිදු වි ඇත.