පූගොඩ දී අද (20) පැවැති බක් මහ උළෙලේ දී නියෝජ්‍ය ඇමැති දුලිප් විජේසේකර තිරික්කල රේස් තරගයක ආරම්භක සංඥාව නිකුත් කළේය.
පූගොඩ පොලිසිය ළඟින් එම තිරික්කල ගමන් කරද්දී පොලිසිය ද සහාය දුන්නේය. සත්ත්ව හිංසාව වැළැක්වීම සඳහා තිරික්කල හා අලි රේස් මේ වසරේ සිට පොලිස්පති විසින් තහනම් කැරිණි.

![DSC_0404[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC_04041.jpg)
![DSC_0347[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC_03471.jpg)
