තිරාණාගමත් උද්ඝෝෂණයක්


58 හැවිරිදි ගුරුවරයකු දෙවැනි ශ්‍රේණියේ සිසුන් හය දෙනකු කලක් තිස්සේ අපයෝජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හික්කඩුව තිරාණාගම බෝධිරාජ මහා විද්‍යාලයයේ මව්පියෝ පිරිසක් අද උද්ඝෝෂණයක් කරමින් විදුහල්පති ඉවත් කරන්නැයි අධ්‍යාපන බලධරයනට කරුණු කීහ.