තිබ්බේ වඳුරට : වැදුණේ දරුවට


කළුතර දොඩම්ගොඩ වත්තකට ආ වඳුරන් එළවීමට මවක වායු රයිෆලයෙන් තැබු වෙඩිලක් වැදී මාස පහක දියණිය රෝහල් ගත කරනු ලැබීය.

වඳුරන් ඉලක්ක කර වෙඩිල්ල තබද්දී ඇගේ දරුවා සියාගේ අතේ සිටි බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.