තිදෙනෙක් කොපි කරති


නැගෙනහිර පළාත් රාජ්‍ය සේවයේ ප‍්‍රජා සංවර්ධන නිලධරයන් වෙනුවෙන් පැවැත්වූ කාර්යක්ෂමතා හා කඩඉම් පරීක්ෂණයේ පළමුවැනි පන්තියේ විභාගයේදී කොපි කළ බව කියා තිදෙනෙක් අද අල්ලාගනු ලැබූහ. ඔවුන් වැරැුදිකරුවන් වුවොත් වසර හතරක විභාග තහනමක් පනවන බව නැගෙනහිර පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් එච්.ඊ.එම්.ඩබ්ලිව්.ජී. දිසානායක මහතා කීය.