තිදෙනෙක් අසූ දෙදාහක් කොල්ල කති


යතුරු පැදියකින් ආ තිදෙනකු නාගොඩ ග්‍රාමීය බැංකුවෙන් රුපියල් 82,500ක් හා රන් පවුම් 4ක් කොල්ලකා පළා ගිය බව පොලිසිය පවසයි.

එක් පුද්ගලයකු මුහුණු ආවරණයක් පැළඳ සිටි බවත් සේප්පුවේ යතුර උදුරාගැනීමට ගත් උත්සාහය අසාර්ථකවූ බවත් බැංකු ආරංචි කියයි.