තැපෑලත් රීලෝඩ් ජාලයට


වත්මන් රජයේ දින සියයේ වැඩසටහනට යෝජිත ක්‍රියාකාරකම් යටතේ දිවයින පුරා පිහිටි තැපැල් හා උප තැපැල් කාර්යාලවලින් මෙරට ක්‍රියාත්මක වන දුරකතන ජාල සඳහා පෙර ගෙවුම් සේවය (රීලෝඩ්) ඇරැඹීමේ සමාරම්භක උත්සවය අද (21) මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍ය ඒ එම් එම් අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් තැපැල් මූලස්ථානයේ දී පැවැත්විණි.

අමාත්‍යංශ ලේකම් ඒ අබ්දුල් මජාඩ් හා තැපැල්පති ඩී එල් පී රෝහණ අබේරත්න මහත්වරු ද ඊට එක්වූහ.

DSC_3645 DSC_3664 DSC_3671 DSC_3689