තැපැල් හුවමාරුවේ වැඩ නෑ


කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරුවට නවක සේවකයින්  බඳවා  ගැනීමේ ක්‍රමය  වෙනස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කැරගෙන එහි සේවකයෝ පෙරදින (02) මධ්‍යම රාත්‍රියේ සිට  ඇරැඹු වැඩ වර්ජනය අද (03) මධ්‍යම රාත්‍රි 12 දක්වා  පැවැත්වෙතියි කියති.

_DSC0006 _DSC0019 01