පොළොන්නරුව පළුගස්දමන අප තැපැල් කාර්යාලයේ සේවය කරන තැපැල් සේවකයකුට රාජකාරි වේලාව තුළ දී තැපැල් කාර්යාලයට කඩා වැදුණු මැර පිරිසක් විසින් සිදු කරන ලදැයි කියන පහරදීමක් සම්බන්ධයෙන් විරෝධය පළ කර තැපැල් කාර්යාල 21 කට අයත් සියළුම තැපැල් කාර්යාල අද (15) වැඩ වර්ජනයක් ඇරඹුහ.
මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් තෙක් වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔවුහු පවසති.

![Karu_Protest_News_Pix_02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/02/Karu_Protest_News_Pix_021.png)
![Karu_Protest_News_Pix_01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/02/Karu_Protest_News_Pix_011.png)
