ක්‍රියාත්මක කර ඇති තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මලු ගොඩගැසී ඇති අාකාරය දැකිය හැකි විය.
අඟහරුවාදා (20) ඇරැඹි වැඩ වර්ජනය අදටත් ක්‍රියාත්මක වන අතර තැපැල් සේවකයෝ අද බලධාරීන් සමග සාකච්ඡාවක නිරත වීමට සූදානම් වෙති.
වර්ජනය හේතුවෙන් ලිපි ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් ප්‍රමාදවී ඇතැයි කියති.







