තැපැල් මල්ලෙන් හලෝ 175ක් පනී


කොළඹ තැපැල් දෙපාර්තමේන්තුවට ඩුබායි සිට ගුවන් මගින් රැගෙන ආ ගමන් මලු තුනක  තිබු ජංගම  දුරකතන 173 සහ ටැබ්  දුරකතන හතරක් සොයාගත් බව කොටුව පොලීසිය කියයි.

පොලිස් ස්ථානාධිපති සුමිත් ගුණරත්න,අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ලලිත් සිලෝ ගමගේ  මහත්වරු පරීක්ෂණ පවත්වති.

_DSC0296.jpgg _DSC0298.jpg2 01