තැපැල් කෝච්චිය පීලි පනී


කොළඹ සිට බදුල්ලට ගිය තැපැල් දුම්රිය අද අළුයම නානුඔය ආසන්නයේදි පිලී පැන ඇතැයි පොලීසිය කියයි. අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නැත.