තැන තැන මැතිවරණ උණුසුම


(ඡායාරූපය - බණ්ඩාරගම බිමල් )


මෙවර  පළාත් පාලන මැතිවරණයේ  ජන්දය ප්‍රකාශ  කිරීම අද (06)  උදෑසන  7.00 ට ආරම්භ කෙරෙිණි.

 දිවයින පුරා  පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වලට උදෑසන සිට සිය ඡන්ද ප්‍රකාශ කිරීමට  ඡන්ද දායකයින් ඇදෙන අයුරු දැකිය හැකි වුවද , ඇතැම් මධ්‍යස්ථාන පාළු ස්වාභාවයක් ද ගත්තේය.

තැන තැන ඡන්දය ප්‍රකාශය වූ අයුරු ඡායාරූපවලින් දැක්වෙයි 


(නුවරඑලිය රංජිත් රාජපක්ෂ)


( මාතලේ -මහේෂ් කීර්තිරත්න)


(හම්බන්තොට -සනත් ගමගේ )


(වවිනියාව -සිතුම් චතුරංග)