තැචර්ට රාජ්‍ය ගෞරව


බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියට සහ මව්රැජිනගේ අවමංගල්‍යයට ලබා දුන් රාජ්‍ය ගෞරව සහ පුර්ණ හමුදා ගෞරවාචාර ඇතිව බ්‍රිතාන්‍ය හිටපු අගමැතිණිය වු  මාග්‍රට් තැචර්  මහත්මියගේ අවමඟුල් කටයුතු සිදු කිරිමට බ්‍රිතාන්‍ය රජය තීරණය කරයි.

 අප්‍රේල් 17 වැනි බදාදා ලන්ඩනයේ ශාන්ත පොල් දේවස්ථානයේදී අවමඟුල සිදු කෙරේ. ලෝකයේ රාජ්‍ය නායකයින් ද  සහභාගී වීමට නියමිතය.