තැචර් මැරුණාට සතුටුවෙයි


යකඩ ගැහැණිය හෙවත්  බ්‍රිතාන්‍යයේ  හිටපු අගමැතිණිය වු  මාග්‍රට්  තැචර්ගේ අභාවය පිළීබදව ලෝක නායකයින්  ඇතුළු බ්‍රිතාන්‍යය වැසියන්  ශෝකය පළ කරද්දී  ඊයේ (09)  දකුණු ලන්ඩනයේ  බ්‍රික්ස්ටන්හිදී 500 ක පමණ පිරිසක් සටන් පාඨ කියමින්  ෂැන්පේන් බොමින්  තැචර්ගේ මරණය සතුටටුදායක පුවතක් යැයි කියමින් ප්‍රීතී ඝෝෂා පැවැත් වුහ.

  ‘‘ ජීවිත විනාශවීම් වල කිව යුත්තේ ඇයයි ‘‘ යනුවෙන් සදහන් පුවරුද   අතැතිව ඔවුහු  නැටුමි ද ඉදිරිපත් කරමින් ගීත ගායනා කළහ.

 පොලිසිය කිසිවකුත් අතුඅඩංගුවට නොගත් අතර  කිසිවකුටතු තුවාල සිදුවීමක්ද නොවු බව ලන්ඩන් පොලීසිය කියයි.