මේ වීඩියෝව නිකුත් වන්නේ තායිවාන විශේෂ බලකා පුහුණුවෙනි. ඔවුන් ලබන පුහුණුව ඉතා දැඩි එකක් ලෙස දැක්වෙන අතර මෙම වීඩියෝව ඔබට එය ප්‍රත්‍යක්ෂ කරනු ඇත. මේ ඔවුන්ගේ හැකියාවන් ඉහළ නංවන සේම දරාගැනීම ඉහළ නංවන පුහුණුවක් බව බැලූ බැල්මටම දැක්වෙයි.
රචින්ත ජයවර්ධන