තායිලන්තය 33-10 කින් කසකස්තානය පරදවයි


ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලිය ආරම්භ කරමින් හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී අද (31) පැවැති පළමු තරගයේදී තායිලන්ත පිල ලකුණු 33-10 කින් කසකස්තානය පරාජය කළේය. තායිලන්තය පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-0 ක් ලෙස පෙරමුණේ පසුවිය.