තායිලන්ත ප්‍රසංගයක් මහන්වරදී
ශ්‍රී ලංකාවේ සියම් මහා නිකය පිහිටුවා වසර 260 ක් සපිරීම නිමිත්තෙන් තායිලන්ත සංස්කෘතික ප්‍රසංගයක් මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී බදාදා හා බ්‍රහස්පතින්දා (14-15) පැවැත්වීමට නියමිතය.
තායිලන්තයේ අයෝධ්‍යා ප්‍රාන්තයේ ආණ්ඩුකාර පතායා පෙවිපොං ඇතුළු 25 දෙනකුගෙන් යුතු මෙම දුත පිරිස 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.