තායි කුමරිය නුවරඑළියේ තේ පැලයක් සිටුවයි


තායිලන්තයේ  ඔටුන්න හිමි සිරින් දෝං රජ කුමරිය සිය  ශ්‍රී ලංකා සංචාරයේදී නුවරඑළියේ පිදුරුතලාගල තේ කම්හල සහ තේ වත්ත නැරැඹුවාය.

රජ කුමරිය එහිදී තේ පැලයක් රෝපණය කළාය.හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා‍  රජ කුමරියට එම තේ පැලය පිරිනැමීය.