පානදුර තන්තිරිමුල්ලේ නිවසකට මහ වැස්සේ අසල වූ ගල් බැම්මක් කඩා වැටී අලාබ හානි සිදුවී ඇතැයිද එම නිවසේ නිදා සිටි කතක නිවසින් එළියට පැන බේරී ඇතැයිද පොලිසිය කියයි.