තාප්පයක් කඩා වැටී දැරියක් මරුට


( අප්සරා යෝසිත් විජේසූරිය)

රත්නපුර බෝධිරාජාරාමයේ විහාරස්ථානයේ තාප්පයක් කඩාවැටීමෙන් තුවාල ලද දැරියක එම ස්ථානයේදීම මියගොස් ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ රත්නපුර පදිංචි මල්මි අනන්ෂා (7) නමැති දැරියකි.