තාත්තා දුව සහ පුතාගේ ගෙල කපා මරලා


(වසන්ත චන්ද්‍රපාල)

කල්මුණේ මරදමුණේ පෙරියනීලවනියේ පියකු තම 29 හැවිරිදි පුතාගේ සහ 15 හැවිරිදි දැරියගේ බෙල්ලා කපා මරා දමා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

සිද්ධියෙන් පසු ඔහුගේ ගෙල කපාගෙන ඇතත් මේ වන විට රෝහල්ගතව සිටියි.