තාත්තලා පුතාලා බුරු පිටියෙන් පොලිසියට


අලුත් අවුරුදු සමයේ වලල්ලාවිට හා අවට  ප්‍රදේශවල   මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි කණ්ඩායම් තුනක් අත්අඩංගුවට ගත් බව මිගහතැන්න පොලිසිය කියයි

ලබන මස 24 වැනිදා අධිකරණයට  ඉදිරිපත්වන ලෙස දන්වමින්  පොලිසිය විසින්ඔවුහු පොලිස් ඇප මත මුදා හරිනු ලැබුහ.

තාත්තලා පුතාලා ද මේ පිරිස අතර වෙති