බණ්ඩාරගම වැල්මිල්ලව නරිකන්දේ ත්‍රිරෝද ලොරි අනතුරින් සිවු දෙනෙකු මරණයට පත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රියදුරු බණ්ඩාරගම මොරගහවත්තේ පදිංචි කපිල කුමාර මාර්තු 04 දක්වා රිමාන්ඩ් කරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් කල්හාරි ලියනගේ මහත්මිය නියෝග කළාය.