හෝමාගම උද්‍යානයක් අසල වැසි නොපැවති අවස්ථාවකදී ත්‍රීරෝද රියේ වැසි ආවරණය දමාගෙන තරුණියක් සමග කතාකරමින් සිටි රියදුරෙක් පොලිස් අත් අඩංගුවට ගනු ලැබ සිටී.
ත්‍රීරෝද රිය අසලින් ගිය කාන්තාවක වැසි ආවරණය ඉවත්කොට රියට එබී යැයි කියන සිද්ධියක් මත ඇයට පහරදීම මෙයට හේතුව බවද කියති.
පහර කෑමට ලක් වු කාන්තාව රෝහල් ගතකර ඇත.

