ත්‍රීරෝද රිය ටිපර් රථයේ ගැටී දෙදෙනෙක් මරුට


වීරකැටිය රන්න මාර්ගයේ  කිරිමැටි කන්ද ප්‍රදේශයේ දී අද සවස සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් එක් අයෙක් තුවාල ලැබූහ.

ටිපර් රථයක් හා ත්‍රී රෝද රථයක් ගැටීමෙන් අනතුර සිදු ව තිබේ. 

මියගොස් හා තුවාල ලබා ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් ගත පුද්ගලයන්  බව පොලිසිය කියයි.

20170220_165347 20170220_165449 20170220_165500  Snapshot---1-(1)