ත්‍රී රෝද රියදුරා මරා දාලා


සීදුව රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට අද (9) අලුයම ත්‍රී රෝද රියදුරකු පොලුවලින් ගසා මරා දමා ඇතැයි පොලිසිය කියයි.