මොරවක ණය දෙන සමිතියක දෙදෙනෙකුගේ රුපියල් ලක්ෂ එක හමාරක් රැගෙන යමින් සිටිය දී පිහියෙන් ඇන කොල්ල කෑමට ගත් උත්සාහය වැළැක්වීමට ත්‍රීරෝද රියදුරෙක් සමත් විය.
ත්‍රීරෝද රියදුරා කොල්ලකරුවන්ට පහර දෙද්දී ඔවුන් බෑගය දමා පලා ගිය බවත් කැපුම් තුවාල ලැබූ ණය දෙන සමිතියේ සේවකයන් රෝහල් ගත කළ බවත් කියති.

