ත්‍රී රෝද රිය පල්ලමට වැටී සෙබළු දෙන්නෙක් මරුට


මාතර නාවිමන සංස්කෘතික මධ්‍යස්ථාන වැඩබිමේ සේවය කරන යුද හමුදා 4 වැනි ඉංජිනේරු බළකායේ සෙබළුන් රැගත් ත්‍රි රෝද රියක් කන්දකින් අඩි සියයක පමණ පල්ලමකට වැටී දෙදෙනෙක් මරුමුවට පත්වූහ. තිදෙනෙක් තුවාද ලදහ.

අසනීපවූ සෙබළුන් මාතර රෝහලට රැගෙන යද්දී මේ අනතුර සිදුවිය.

SAM_2330 SAM_2331 SAM_2346 SAM_2350 SAM_2371

SAM_2356