ත්‍රී රෝද - ලොරි අනතුරින් දෙන්නෙක් මරුට


වැල්ලවාය, යාලබෝව දී ත්‍රී රෝද රියක් හා ලොරියක් ගැටී දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.