ත්‍රිරෝද රියේ ගිය තරුණිය මරුට:හතරක් රෝහලට


බළංගොඩ ,බදුල්ල ,අලුත් නුවර ගැට්ටපාන වංගුවේදී  පෞද්ගලික බසයක් හා ත්‍රිරෝද රථයක් ගැටී තරුණියක (25)  මියගොස් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

තුවාලකරුවන් එකම පවුලේ අය බව කියති.

(ඡායාරූප ප්‍රියන්ත එම් හේවගේ)

PINC2 PINC3

(ඡායාරූප -ප්‍රින්ස් රත්නායක

PRI4 PRIC1