මහනුවර වැවරවුම් මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රියක් ටෙනිස් පිටිය අසලදී ගිනිගෙන මුලුමනින්ම විනාශ වු බව පොලිසිය කියයි.
ත්‍රිරෝද රියේ විදුලි පද්ධතියේ ඇති වු දෝෂයක් මෙම ගින්නට හේතුවන්නට ඇති බව පොලිසිය සැක කරයි.