බේරුවල පිංහේනේ ත්‍රිරෝද රථ රියදුරකු වන තෙවරප්පෙරුම චන්ද්‍රලාල් (41) ඇල්පිටිය 8 කණුව අසල මහ පාරේ මරා දමා ඇතැයි ද ඔහුගේ ත්‍රිරෝද රථය අම්බලන්ගොඩ ඇල්පිටිය මාර්ගය ආරම්භක ස්ථානයේ දමා තිබියදී සොයාගත් බව ද පොලීසිය කියයි.
ත්‍රිරෝද රිය පැහැරගැනීම සඳහා ඔහු මරා දැමුවේ දැයි සැකකයක් පවතින බවද පොලීසිය පවසයි.

