ත්‍රිමලේ පාසල් 18ක් වහයි


පෙබරවාරි හතර වැනිදා ජාතික නිදහස් උත්සවය නිමිත්තෙන් ත්‍රිකුණාමලයේ පාසල් 18ක් ජනවාරි 28-4 තෙක් වසා තබන බව නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් එන් ඒ ඒ පුෂ්පකුමාර මහතා කියයි.

එම දින පියවීම සඳහා සෙනසුරාදා  පාසල් පැවැත්වේ.