සංවිධානාත්මක පිරිසක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ස්ථාන හතරක තිබූ බුදු පිළිමවලට සෙනසුරාදා (7) සහ අද (8) අලුයම් කාලවලදී හානි කර ඇතැයි පොලිසිය කියයි.
උප්පුවේලි විල්ගම්වෙහෙර, මොරවැව, පුල්මුඩේ හා ගෝමරංකඩවල පෙදෙස්වල තිබූ බුදුපිළිමවලට එසේ හානි කර ඇතැයි ද මේ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද පොලසිය පවසයි.



