ත්‍රස්තවාදී සැකකරුවෝ කෑම වර්ජනයක


ත්‍රස්තවාදී පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරයේ සහ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් පිරිසක් අද (26) පෙරවරුවේ සිට ආහාර වර්ජනයක නිරතවන බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව කියයි.

තමන් සම්බන්ධයෙන් පවතින නඩු කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ඔවුන් ඉල්ලන බවද එම දෙපාර්තුමේන්තුව කියයි.