බම්බලපිටිය නිවසක තිබී ගෝන අං තට්ටුවක්, විදේශීය දුම්වැටි ලක්ෂයක්, වල්ලපට්ට, සුදු හඳුන් හා කොතලහිඹූටු තොගයක් සමග යන්ත්‍ර කිහිපයක් සොයාගත් බවත් චීන ජාතික කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී.ගුණවර්ධන මහතාට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇත.

